ගඳ ගහන ගොහොරු මඩෙපිපෙනමුත් බුදු පුදට යන නෙලුම්විල් දියක හිනැහෙන්නනෙලුම ගත් වෙරදන්නෙ නැහැ ලොව කවුරුවත්...
ඇත්තමයි කැලුමෝ ඔක්කොම හරියටම කියෙව්වේ නෑ . ඒත් උඩින් පල්ලෙන් කීපයක් එක හුස්මට කියෙව්වා. මරේ මරු කීවොත් එකේ ගතියක් නැති නිසා මෙහෙම කියන්නම්. පොඩි කාලෙට ගියා ,අතීතෙට ගියා , මට මං ගැනම කල්පනා කරන්න හිතුනා ,,...... etc
ගඳ ගහන
ReplyDeleteගොහොරු මඩෙ
පිපෙනමුත්
බුදු පුදට
යන නෙලුම්
විල් දියක
හිනැහෙන්න
නෙලුම ගත් වෙර
දන්නෙ නැහැ ලොව කවුරුවත්...

ReplyDelete