Monday, January 23, 2012

වීදි ගණිකාව



ඇය
මුහුණට මුණගැසිනු
විට
කාරා කෙළ ගහන
මහතුන්

යනකං
බලාසිට
හොරාට
ලෙවකයි
තොල් !

_______________________තිත්ත ඇත්ත (අංක 01)






2 comments: