Monday, January 23, 2012

නෙළුම්...

මඩ
විලෙක පිපෙන
නෙළුමක්

ගෙනෙයි
ලොවට
එළියක්.. !





2 comments:

  1. ගඳ ගහන
    ගොහොරු මඩෙ
    පිපෙනමුත්
    බුදු පුදට
    යන නෙලුම්
    විල් දියක
    හිනැහෙන්න
    නෙලුම ගත් වෙර
    දන්නෙ නැහැ ලොව කවුරුවත්...

    ReplyDelete
  2. ඇත්තමයි කැලුමෝ ඔක්කොම හරියටම කියෙව්වේ නෑ . ඒත් උඩින් පල්ලෙන් කීපයක් එක හුස්මට කියෙව්වා. මරේ මරු කීවොත් එකේ ගතියක් නැති නිසා මෙහෙම කියන්නම්. පොඩි කාලෙට ගියා ,අතීතෙට ගියා , මට මං ගැනම කල්පනා කරන්න හිතුනා ,,...... etc

    ReplyDelete