Friday, January 20, 2012

සිහිනය

මා ලියූ කවි පොත
එළිදකින්නට
මොහොතකට පෙර

ඇය ඇවිත්
සතුරියක් ලෙස

කැඩුවා මගේ
නින්ද
දෙකට........










1 comment:

  1. ම්ම්.... ම්ට පේන විදි‍යට කවි පොතක් ලියන්න අදහස හිතේ තියෙනවා වගේ... Ela

    ReplyDelete