________________
හදවතේ
හදවතේ
ගැඹුරුම කොනෙක
සැගෙව්වෙමි
මගේ
ප්‍රථම ප්‍රේමය !!
නොගැටෙන ලෙස
කිසිවෙකුගේත් දෙනෙත
ඒ දෙස..
ඇවර කළෙමි
දෙවන..
තෙවන..
සිව්වන..
........
........
........
සියලු කඩඉම්
නමුත්
තවම සුරකිමි "ප්‍රථම ප්‍රේමය"
නොදුටු
නුඹ වෙනුවෙන්ම
මා ලග.....

එදා වාගෙම
ReplyDeleteඅදත් එහෙමයි
තාම සුරකිමි
ප්‍රථම ප්‍රේමය...
nice
ReplyDelete