_________________
තාප්පයේ
ලියලා
'මුත්‍රා කිරිම බල්ලන්ට පමණයි"
වැසිකිළියේ
ලියලා
'මුත්‍රා කරන්න රුපියල් දහයයි'
දහයකුත් අත නැතුව
බල්ලෙකුත් වෙනු බැරිව
පිටකොටුවේ විදපු දුක
මහ බඹුට නොදැනුණිද.. ?
ලියලා
'මුත්‍රා කිරිම බල්ලන්ට පමණයි"
වැසිකිළියේ
ලියලා
'මුත්‍රා කරන්න රුපියල් දහයයි'
දහයකුත් අත නැතුව
බල්ලෙකුත් වෙනු බැරිව
පිටකොටුවේ විදපු දුක
මහ බඹුට නොදැනුණිද.. ?

කොහොම හිතුනද මංදා
ReplyDelete