Friday, January 20, 2012

සබන් බෝල

ප්‍රාණය ලද
සබන් බෝල
උඩඟු සිතින්
රඟයි අහස

හිරු කිරණේ
වර්ණ අරන්
හිරුට වඩා
උඩඟු තරම

තව අහසේ
උඩට ගොසින්
පුපුරා බිම
වැටෙයි යසට...









1 comment:

  1. ලස්සන අර්ථාන්විත පබැඳුමක්.... ඔයාගේ කවි ගැන මන් වගේ කෙනෙක් මොනවා කියන්නද.... :) සුබ පැතුම් කැලුම් අයියේ....

    ReplyDelete