Friday, January 27, 2012

මතකය


උඩු වියන් බැදි
අලුත් සොහොනක්
ළග

වසරක් විතර
පරණ සොහොනක්
ඇත

බල්ලෙකුත් නිදියයි
පාළු කැපුමට
එ'මත..


3 comments:

  1. ඔන්න ඔ්කයි තත්වෙ! :(
    මොඩරේෂන් අයිංකලානං ලේසියි කැලුම් බොස් :)

    ReplyDelete
  2. අමුම අමු
    සොහොන් කොත්
    දැක දැක
    තවත් හූල්ලනු
    නොහැකිව
    දැල්වුයෙමි චිතකයක
    යලිදු නොඑන්නට
    මතකෙට..

    ReplyDelete
  3. හ්ම්............
    අලුත් පරණ
    සොහොන් දෙකටම
    තවමත් තනි රකිමින්
    පාලු කපන ඒ
    සතා ගැන මට දුකක් දැනුනි.... :-p

    ReplyDelete