කතන්දර
Friday, January 20, 2012
සිහිනය
මා ලියූ කවි පොත
එළිදකින්නට
මොහොතකට පෙර
ඇය ඇවිත්
සතුරියක් ලෙස
කැඩුවා මගේ
නින්ද
දෙකට........
1 comment:
AsiDisi
January 23, 2012 at 6:41 PM
ම්ම්.... ම්ට පේන විදියට කවි පොතක් ලියන්න අදහස හිතේ තියෙනවා වගේ... Ela
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ම්ම්.... ම්ට පේන විදියට කවි පොතක් ලියන්න අදහස හිතේ තියෙනවා වගේ... Ela
ReplyDelete